Janaka Perera
(Businessman - Vietnam)

දැනට මම ඇඟඑම් ක්‍ෂේත්‍රයට සම්බන්ද රැකීයාවක නිරත වෙමින් සිටිති.එම ආයතන වලින් සංවිධානය කරන ලද පාඪමාලා කීපයකට සම්බන්ද වි ඇත. නමුත් එම පාඪමාලාවන් හා ඔබගේ පාඪමාලාව අතර පැහැදිළි හා ධානාත්මක වෙනසක් දකින්න ලැබුනි.
මම සම්බන්ද වුනු බෝහෝ පාඪමාලා ප්‍රායෝගික තත්වයෙ නොතිබුනි. හුදෙක් ඒවා මැජික්
සංදර්ශන පමනි. ඔවුන් පවසන පරිදි මට ජනාධිපති වුවද විය හැක. පාඪමාලාව කරන අතරතුර පොඩි ජොලියක් ඇත.  නමුත්දින කීපයකින් පසු, අපිට වැටහෙනවා අපේ ඉලක්ක ප්‍රායෝගික නොමැති බව.
ඔබගේ පාඪමාලාව තුලින් මම ඇත්ත දැක්කා ,ප්‍රායෝගිකව කරන්න පුඑවන් මොනවද කියලා මම හොදින් තේරැම් ගත්තා සේම ,ඒය පියවරෙන් පියවරෙන් සර්ථකව කරගන්න විදිහ පිළිබද පැදිලි දැක්මක් ඔබගේ පාඪමාලාව තුලින් ඉගෙන ගනිමින් සිටි.
පාඪමාලාවෙ පලමු කොටසෙ පටන් ඉතා උනන්දුවෙන් සංබන්ද වී සිටි.

 

 

Rejinten Jayawardhana (District Medical Officer - Sri Lanka)

I have spent countless hours diving into self-help and personal growth content. Most were just infotainment. They failed to produce a lasting change in my behaviour.

This course stands out in its unique teaching style delivering content slowly and methodically, combined with powerful utilization of unorthodox tools to prime your mind.

Given the immense effort, vast knowledge, and groundwork required to get such a complex and intricate course up and running, I am extremely grateful for sharing this with us at an affordable price.

 

Pavani Rathnaweera Patabendige 
(University of Moratuwa - Sri Lanka)

මෙම පාඨමාලා⁣ව තුළ ඉතා සියුම් අයුරින් නිර්මාණය කරන ලද ඒ ඉගැන්වීම් ක්‍රම ඔස්සේ සියල්ල ඉතා සරලව අපේ ජීවිත වලට පුරුදු කරනු ලබනවා. මුල් කාලසීමාව තුළ එහි ගැඹුරු බව තේරුම් ගන්න අපහසු වුණත්, පුරුද්දක් වශයෙන් ඒ උගන්වන ක්‍රම ජීවිතය තුළ පුහුණු කිරීම තුළින් සාර්ථක වෙනසක් අත්දකින්න පුළුවන්. ඒ වගේම ඉගෙනුම ලබන, සහ අලුත් යමක් ඉගෙන ගන්න කැමති ඕනෑම කෙනෙකුට මෙම පාඨමාලාව ඉතා වටිනා බව විශ්වාසයෙන් නිර්දේශ කරන්න පුළුවන්!

 

 

Aruna Bandara
(Graduate TA
Department of Mathematics, Saint Louis University - USA)

විවිධ පරාසයන් තුල විසිරී පැතිර පවතින විවිධ දෑ පිලිබඳව ඉගෙනීමට ඇති රුචිය නිසාවෙන් මම මෙම පාඨමාලාව සමඟ සම්බන්ධ වූයෙමි. දින චරියාවේ සහ ජීවිතයේ අපිළිවෙල තැන් පිළිවෙල කර ගැනීමටත්, පිළිවෙල තැන් වඩාත් පිළිවෙල කර ගැනීමටත්, පාඨමාලාව උපකාරී වූවාය යන්න මගේ හැඟීමයි.

සියලුම අධ්‍යාපන මට්ටම්වල පසුවන අයට පහසුවෙන් අවබෝධ වන අන්දමට සරලව, නමුත් මනා සංවිධානයකින් යුතුව පාඩම් මාලාව පෙලගස්වා ඇත. සරල බව තුල ගැබ්ව ඇති සංකීර්ණ බව දැකීමටත්, අත්විඳීමටත්, කැමති අය එහි නිසි ඵල නෙලා ගනු ඇත. ස්තූතියි.

Thanu Matheesha Porage (Associate Consultant - Digital Transformation - Sri Lanka)

Enrolling in this course is one of the best decisions I have ever taken in my life. I had a few goals in my life before joining this course but I have not known how to practically achieve those. Once I joined here I learnt how to practically achieve those. In every lesson, I have learnt new concepts which are very valuable and very helpful for the life. This course actually helped me to look at life in a practical way. Within the last couple of months, I have completed around 10 certifications which are valuable to achieve my goals. Before joining this I didn't know how to manage the time. The time management mechanism which was taught in this course really helped me to complete those certifications. I have a lot more to say but I will stop here now. I would like to Thank Randika sir for teaching us these practical lessons and I will be expecting and planning to join for more courses like this from Randika sir in the future. Thank you.

Liyanage Akila Shamal (බදු උපදේශක  - B.R.De Silva & Co.Kandy - Sri Lanka)

මෙම පාඨමාලාවට සම්බන්ධ වීමත් සමග මගේ ජීවිතේ තිබුන අඩුපාඩු ගොඩක් නැතිකරගන්න පුලුවන් උනා මේ මාස කිහිපය තුල.
1.මන් දැන් වේලාවේ තිබෙන වටිනාකම ගැන ගොඩාක් හිතා කටයුතු කරනවා. නිකරුනේ කාලය නාස්ති කරන්නේ නෑ.
2. මම Audit firm එකේ වැඩ කරනවාට අමතරව AL Accounting individual class කරනවා, HND Accountancy Deploma එකක් කරනවා weekend එකේ online English Course එකක් හදාරනවා. ඇත්තටම මට මේ පාඨමාලාවට සහබාගි වීමත් සමග මට එ සියලු දේට සිහියෙන් හොදින් කාලය කළම්ණාකරණය කරගනිමින් කරගෙන යනවා.
3. මට දැන් ඉස්සරට වඩා නිවැරදි සිහියෙන් වැඩ කටයුතු සිදු කරන්න පුලුවන් වෙලා තියනව. මම ගොඩාක් මිනිසුන් සමග කතාබහකරමින් ගනුදෙනු කරන කෙනෙක් නිසා මේ පාටමාලාව මට ගොඩාක් වටිනවා. ඒ වගේම ඔබ තුමාගේ ඉදිරිපත් කිරීමේ හැකියාවෙන් ම්න් ගොඩාක් දේවල් ඉගෙන ග්න්නවා.

මේ පඨමාලාව මේ වෙද්දි මගේ ජීවිතේ ගොඩාක්වෙනස් කරලා තිබෙනවා. එකට ඔබතුමාට ගොඩාක් පින්.ඉදිරියටත් මෙම කර්ත්ව්‍ය සාර්ත්කව සිදු කිරීමට ශක්තිය දයිර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.

 

Harshana Lakmal
(හාඩි උසස් තාක්ෂණ ආයතනය - Sri Lanka)

මා මෙම පාඨමාලාවට සම්බන්ධ වීමට පෙර, මාගේ මොළයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව හරි හැටි නොදනිමි.අතික්‍රමණ පාඨමාලාව ඔස්සේ ඒවා අවබෝධ කර දුන් පසු , ඕනෑම වැඩක් වෙනදාට වඩා අවබෝධයෙන් කිරීමට හැකි විය. උදාහරණයක් ලෙස , පාඨමාලාවට සම්බන්ධ වීමට පෙර පරිගණක යතුරු පුවරුව ඔස්සේ වේගයෙන් Typing කිරීම මා හට සිදු කළ නොහැකිය. නමුත් පුනරාවෘතියේ බලය පාඩම හැදෑරුවා ට පසු මා එය නිතර නිතර කිරීමට හුරුවිය. Typing සම්බන්ධ වෙනම ක්‍රීඩා සොයාගෙන , දිනකට මිනිත්තු 15ක් කිරීම මගින් මාගේ Typing වේගය මටත් නොදැනුවත්වම වර්ධනය විය.මෙය එක් උදාහරණයකි.

Senali Jayasinghe 
(Caregiver - Israel)

ජීවිතයේ සාර්ථකත්වයට යන්න ලොකු ආසාවකින් හිතේ තියන කකියන හීනත් එක්ක පාඨමාලාවට බැදුනෙ.රැකියාවේ තියන කාර්යබහුලත්වය නිසා යම් යම් ප්‍රමාණයන්ට මග හැරීම් උනත් අත හරින්න හරි ලෝබයි.මොකද යටි හිතින් දන්නවා මට යන්න අවශ්‍යය ගමනට පාර කපල දෙන්නේ මේ දේ කියන එක.හරි සතුටක් තියනවා අවශ්‍යම මොහොතේ හරිම කෙනාගෙ පාඨමාලාවට සම්බන්ධ වීමට ලැබීම ගැන ඒ සම්බන්ධයෙන් සර්ට ගොඩක් ස්තුතියි🙏හැමෝටම දුර ගමනක් තියනවා යන්න මම විතරක් නෙමේ අපි හැමෝම ඒ ගමන සාර්ථක ලෙස නිමා කල යුතුයි අන්න ඒ තැනදි අපි හැමෝගෙම හදවත් වල සර් ඉදිවී.💐

B. K. Yasrika Srilan
(Junior Executive -  Sampath Bank - Sri Lanka)

Changed my life from the beginning of the course. I wish I had known you and your programme earlier. Thank you very much Mr Randika

 

S M Kavidu Vidubhashana
(Software Engineer)

 
මම මෙම පාටමාලාවට සම්බන්ධ වී තවමත් ගෙවී ඇත්තේ මාසයක කාලයක් පමනි. නමුත් එම කුඩා කාලය තුල මගේ දින චර්‍යාවේ විශාල වෙනසක් සිදුවිය. විශේශයෙන්ම උදේ සිදු කරන හුස්ම ගැනීමේ ව්‍යායාමය නිසා මට මුලු දවසම ප්‍රබෝදමත්ව කාලය ගත කිරීමට උදව්වක් වී ඇතැයි සිතමි. තවද සෑම පාඩමක් අවසානයෙදීම ලබාදෙන එකිනෙකට වෙනස් ප්‍රායෝගික වැඩ තුලින් මා හට විශාල වෙනසක් අත්විදීමට හැකියාව ලැබී ඇත. තවද ඉතාමත් සහනදායී මිලකට පාටමාලාව ගෙන ඒමට රන්දික මහත්මා කටයුතු කර ඇත. ඒ පිලිබද එතුමාට මාගේ ස්තූතිය පුද කර සිටිමි. 

Gayan Weerasinghe (R&D Assistant - Unilever Sri Lanka)

This Course made my life changing moment. I was searching the real vision of the life and how to be success in  both material life and spritual life. This course reminds me to identify real value of things we have and things we need to give up gradually.It's Perfect for me beacuse i always thinks intermediately.It's expands my vision and now i can see broadly of certain things.

සහිරු සෙල්ලා හැන්නදිගේ
(කෘෂි විද්‍යාපීඨය - රුහුණ විශ්වවිද්‍යාලය)

ප්‍රථමයෙන්ම මෙම පාඨමාලාව ආරම්භ කිරීම ගැන රන්දික විජේසිංහ මහතාට ස්තූතිවන්ත වෙමි. අතික්‍රමණ පාඨමාලාව පටන් ගැනීමට පෙර, දවස ආරම්භයේදී මා හට පහළ වන සාමාන්‍ය සිතුවිලි අතරින් එකක් වූ "අද දවස තුළ මම මොකද කරන්නේ ? " යන හැඟීම අද වන විට " අද දවසට අදාල වැඩ කටයුතු ටික අද දවස ඇතුලත නිම කරමි " යන අධිෂ්ඨානයක් ලෙස වෙනස් වී ඇත. ඊට අමතරව ජීවිතයට තවත් බොහෝමයක් ධනාත්මක වෙනස්කම් සිදුවී ඇති අතර දැනටමත් ඒ සමහර ඒවායේ ප්‍රතිලාභ අත්විදිමින් සිටින්නෙමි. තවද නිශ්චිත අරමුණක් නොමැතිව ගත කල ජීවිතයට නිශ්චිත හා පැහැදිලි අරමුණක් ඇති කරගැනීමට පාඨමාලාව නිසා ලැබුණු දායකත්වය අතිමහත් වේ. 

Jivanka Pathirage 
(University of Moratuwa - Sri Lanka)

I feel this course polishes out many aspects and qualities in myself. I have widened my thinking process and gained much knowledge through this course. I would be much grateful if I could have a one to one session so that I could get much more personalized feedback possibly on a monthly basis. Furthermore, it would be a privilege I could meet Mr Randika personally if I am able to come to Australia. 

Salindra Dayananda
(Guangxi University - China)

The most important aspect of this cource was ignite my motivation to practice meditation. Further the cource content helped me to identify my abilities and weakpoints and efficiently manage my valuable time. 

Pathum Haveovita Liyanage
(Mechanical Engineer - Ansell Lanka - Sri Lanka)

ඇත්තම කිවුවොත් මට ඔනෙ වෙලා තිබුනු මේ වගේ පාඨමාලාවක් තමා අර meditation ක්‍රමය නිසා සෑහෙන වෙනසක් වෙල තියනව..ඉවසීම සහ දරාගැනීම ගැනත් ඉදිරියට කියා දේවි කියලා බලාපොරොත්තු වෙනවා.

Nuwan Jayaweera
(ඖෂධ සංයෝජක - Sri Lanka)

ජීවිතය දෙස අලුත් කෝණයකින් බැලීමට මා පුරුදු විය. 

M.A. Indika Jayarathna
(Maintenance Manager - Vietnam)

Well understanding course and it was helpful for my habit change

NEXT PAGE >