සැලකිය යුතුයි

පහත අදහස් දක්වා ඇත්තේ පාඨමාලාව මාස 1ත් 6ත් අතර ප්‍රමාණයක් ( පාඨමාලාවෙන් අර්ධයක් පමණ ) සම්පූර්ණ කල ශිෂ්‍ය ශිෂ්‍යාවන් බව සැලකිය යුතුයි. ඒ අයට තවත් මාස 11ත් 6ත් අතර පාඩම් ඉදිරියට ලැබීමට නියමිතය.

Dr. Kashyapa Silva
(Medical Doctor (MBBS) - Australia)

Learned a lot. I am also a heavy reader. But I have got tremendous amount of new information by watching your videos Ramuva and decided to enrol in the course. You are the only Sri lankan whom  I can learn something from. Some of the information of yours changed particular view points of mine and my mentality. And I am amazed of the substantial knowledge of yours on various subjects !

Anushani Thilakarathna
(Lawyer - Sri Lanka)

I joined this course at the time when I started preparing for my intermediate year examination at Sri Lanka Law College. Since I have started doing the activity about the concentration and living in the present moment (30 mins activity), I have noticed that my mind is unimpeded and I can concentrate more when I'm studying than earlier. I'm wide awake during day to day activities and my memory is up to a satisfactory level comparatively.
And developing a visison and goal setting process is extremely useful too. It helped me to restore the desires that I've abondoned some time back. Now I'm gaining the motivation to work on those dreams again. Thank you so much and I wish you luck!

Rimoshan Fernando
(Generalist - Sri Lanka)

අතික්‍රමණය යන වචනය ඇසු පමණින් අපගේ සිතුවිලි වලින් මැවෙන සිත්තමට සමාන අති තාත්වික සිත්තමක් ගෙත්තම් කරනා අපුරු සිත්තරුවානෙනි ඔබට මානිවන්ත අබික්කම.

ඔබ අපට කියා දෙන්නාවු ගුරු ඇදුරුකම් , සැබැ බුක්තියේ නිර්ලෝභිත්වය විදහා දක්වන අතර එය දස දහසක් ජිවිත වලට එලියක් වනු ඇත.

ජිවන අරගලය ජය ගන්න වෙර දරන විරයෙනි , කතා නායකයෙනි , නායිකාවෙනි ඔබට මේ තරම් මගගු අත්වැලක් රන්දික මහතාගෙන් හැර වෙන කිසිවෙකුගෙන් ලැබිම අති දුර්ලභය. එය සැක හැර ප්‍රයෝජනයට ගත යුතුය.

Braincipher ආයතනය සහ සහෘදයින් හට අවශ්‍ය උදව් වෙතොත් ඉටු කිරිමට අපෙක්ෂාවෙන් සිරිමි. ආශිර්වාද කරමි.

ඔබ සැමට ජය වේවා !

Malinda Ranasingha Arachchige
(Wyndham Garden Muscat -Oman)

මිල කල නොහැකි වටිනාම වැඩසටහනක්. බොහෝම ස්තූතියි!

Kavindu Lakmal
(A/L Student - Parakum Maha Vidhyalaya - Sri Lanka)

මම උසස් උසස් පෙළ විභාගය සඳහා සූදානම් වන ශිෂ්‍යයෙක් මට මුල් කාලයේදී ජීවිතයේ ළඟා විය යුතු සිහිනයක් තිබුනත් ඉන් සඳහා නිවැරදි දැක්මක් හෝ ඉලක්ක මා ලග නොතිබිණි.එම කාලයේ දී මම අධ්‍යයන කටයුතුවලට එතරම් උනන්දුවක් හෝ ආශාවක් දැකවූයේ නැත.
මම අතික්‍රමන පාඨමාලාවට ලියාපදිංචි වී පාඨමාලාව ආරම්භ කල දවසේ පටන්ම මගේ ජීවිතය වෙනස් වන්නට පටන් ගැනිණි.එය වචනයෙන් කියන්නට නොහැකි වුවත් එය ඉතා ධනාත්මක වෙනසකි.
රන්දික සර් අපිට කියලා දෙන දෙන සංකල්ප,විවිධ ක්‍රමවේද හා භාවනා ක්‍රම ඉතා අගනේය. ඉතා හොඳින් පුහුණු කිරීම තුළින් පුද්ගලයෙකුට යා හැකි දුර ඉතා විශාලය.එය මමත් අත්විඳීමින් පවති. ඒ අතරින් දැක්මක්, ඉලක්ක සාදාගන්නා ආකාරය හා සැලසුම් කර ඒවා ප්‍රායෝගික ව ක්‍රියාත්මක කරන ආකාරය අප හට මැනවින් උගන්වයි .
එපමණක් නො ව තම ලෞකික ජීවිතය හා ආධ්‍යාත්මික ජීවිතය සාර්ථක කර ගන්නේ කෙසේද කියා උගන්වන ඉතා සාර්ථක ප්‍රායෝගික පාඨමාලාවකි .
මම රන්දික සර් ගේ උදව්වෙන් අධ්‍යාපන හා අධ්‍යාත්මික කටයුතු ඉතා සාර්ථකව ඉදිරි යට කරගෙන යමි.
අපි වෙනුවෙන් මෙවැනි පාඨමාලාවක් ගෙන එන රන්දික සර් ට බොහෝමත්ම ස්තුතියි .

Aravinda Nalinda
(Owner of NaieN Fabrication - Sri Lanka)

මාගේ ජීවිතයේ එක් හැරවීම් ලශයක් වීමට මෙම පාඨමාලාව බොහෝ උපකාරී උනි.
ඔබ කියාදුන්
එක් ක්‍රියාවලිය ක ඉතා කුඩා කොටසක් 1% න් පමණ හෝ වර්දනය කර ගන්න.
එක් ක්‍රියාවලියක් නොකඩවා කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය
උදෑසන කිරීමට ලබාදුන් ක්‍රියාකාරකම..වැනි බොහෝ දෑ මාගේ ජීවිතය සාර්ථක කරගැනීම ට විශාල පිටුවහලක් විය.
තවද..ඔබ විසින් කරන Ramuwa channel එක මා දැක ඇති විශිෂ්ටතම චැනල් එකක් වන අතර එමගින් මා බුදු දහමේ නොදුටු පැත්තක් එමගින් දුටුවෙමි.

රන්දික සර් ගේ මෙම හැකියාවන් කාල කළමනාකරණයන් පිලිබදව මා අදටත් ඉතා විශ්මයට පත් වී ඇත.
ඔබ මාගේ ජීවිතයේ ඉහලින්ම සිටින චරිතයක් වී හමාරයි .
බොහොම ස්තූති.

Banuka Udukumbura
(E commerce Operations Manager - Dubai)

This is one of the best thing I had in my life. I would say this is my turning point after 40 year of existence. It helps me to see things in totally different and simple ways. 

Thisara Nirmal
(Faculty of Science, University of Colombo - Sri Lanka)

 මුණ ගැසුනා නම් ඔබට මා හිස නමා ආචාර කරනු ඇත. ලෞකික ජීවිතයක් ගත කරන අතර වුවද අතිශය දුර්ලභව ලැබෙන මනුෂ්‍ය ජීවිතය තුළ දියුණු කළ යුතුම දෙය ප්‍රඥාව ලෙස දකිමි. ඒ සඳහා ඔබ ලබා දුන් අත්වැල මට ප්‍රභල කමටහනකි.

Booso Shaafin
(Senior Analyst- Infrastructure Services  - Sri Lanka)

මම උසස් පෙළ, අනෙකුත් විභාග, interviews , fail වෙච්ච කෙනෙක්, ඒත් brainchiper course මාව ටිකෙන් ටික 1% එක වෙනස් කරා.ඉස්සර මගේ දවසත් plan කරපු නැති මම , හරියටම මාසයක් plan කරලා හරියට 80% කට එහා ඒ tasks කරනවා. මගේ passion එකට හරියන Job role හොයා ගන්නත් පුලවන් වුණා, මම target කරපු company එකේම postion එකක් හොයා ගන්නත් පලුවන් වුණා. කලින් මම හිතුවේ මම හැමතිස්සෙම හරි කියලා ඒ ego එකත් නැති කර ගන්නත්, genuine නිහතමානී මිනිසෙක් වෙන්න හුගාක් උදව් වුණා.

Thank You A Lot Randika Sir!

Mahesh Joseph

(Entrepreneur - Canada)

Signing up for Braincipher has helped me in many ways. Helped me to motivate myself, my staff, my children and also my close contacts in my life. It is amazing how simple exercises can have a positive  effect on everything you do.
I have done many programs from personality tests, LEAN production systems ,5S  also seminars on leadership. I know how hard it is to implement  a good habit or system and sustain it.
Difference in Randika’s Braincypher program is how he delivers lessons. It's well structured, holistic, easy to understand and see results as you go.
Program design of it and how he delivers content itself has the character he tries to build on his students.
Highly recommend it to anyone, not only can motivate one it can teach a motivator or teacher to teach others in a very effective way. 
 

Janith Weerasingha 
(Pharmacist - Sri Lanka)

මගේ ජීවිතයේ ඇසූ විශිෂ්ටතම හැකියා සංවර්ධන වැඩපිළිවෙළ මෙයයි . හැකියා සංවර්ධනය ගැන ඇති මහ වනයක් තරම් වූ දැනුමෙන් , අගනාම දැනුම ටික රැස්කර , සාන්ද්‍ර කර , ඉතාම ප්‍රායෝගික වැඩපිළිවෙළක් හරහා අපට ලබා දෙන ආකාරය ඉතාම විශිෂ්ටයි .
මේ වැඩපිළිවෙළ , මෙලෙස ඩිජිටල් මාධ්‍යයෙන් හෝ පොත් පත් මාර්ගයෙන් හෝ , අප රටේ අවශ්‍යතාවය ඇති තව තවත් පුද්ගලයන් අතට පත් කිරීමට ඔබතුමා විසින් කටයුතු කරන්නේ නම් , එය අප රට වෙනුවෙන් කරන ලද විශිෂ්ටම සේවාවක් වනවාට සැක නැත ..!!

Sahan Edirisinghe
(Software Engineer - Sri Lanka)

රන්දික මහතාගේ BrainCipher පාඨමාලව ඉතා විශිෂ්ට පාඨමාලාවක් බව මා මුලින් සදහන් කළ යුතුය. ඔහුගේ විශිෂ්ඨ ඉගැන්වීමේ රටාව, කරණු සංශිප්ත කර පිළිවෙලට ඒවා පෙළගස්වා ඇති ආකාරය එය පහසුවෙන් අනුගමනය කිරීමට විශාල පහසුවකි. අනවශ්‍ය කරුණු වලට කාලය නාස්ති කිරීමකින් තොරව අවශ්‍ය වැදගත් කරුණු පමණක් ඇතුලත් කරමින්, ඕනෑම වෘතියක ඕනෑම ආකාරයක දිවිපෙවතක් ගතකරන පුද්ගලයකුට ගැලපෙන ලෙස පාඩම් සහ ප්‍රයෝගික අභ්‍යාස ඉතා විශාල ප්‍රමාණයක් ඇතුලත් කර තිබීම මා දුටු මෙහි විශේෂ ලක්ෂණයකි. ගැටළු සහගත අවස්ථාවල ඔහු පුද්ගලිකව ලබාදෙන නොමද සහයද මා මෙහි විශේෂයෙන් සදහන් කළ යුතුය. පුද්ගලිකව මෙය මා සිදුකළ වටිනාම ආයෝජනය ලෙස මම සලකමි. එසේම මම මෙමගින් ලබාගත් දැනුම, මාගේ ජිවිතයට හා මාගේ රැකියාවට විශාල සුභවාදී වෙනසක් ඇතිකළ බවද සදහන් කරමි. 

Dayani Chandrika
(Team Leader - Sri Lanka)

ඔබ තුමා වෙහෙස මහන්සියෙන් ලබා ගත් දැනුම තවත් අයෙකු වෙනුවෙන් ලබා දීමට ගත් තීරණය පිළිබඳ මගේ ගෞරවනීය ප්‍රනාමය .🙏
වසර ගනනාවක් පුරා මා සොයමින් වෙහෙස වුනු ඒ දැනුම මේ තරම් සරලව ඉගෙනුමට ඉඩ සලසා දීම පිළිබඳව ඔබ තුමාට බෙහෙවින් ස්තුති වන්ත වෙමි.🙏

Ishan Wickramarachchi
(Freelance Graphic Designer - Sri Lanka)

මා මෙතෙක් ජීවිතයේ සහභාගී වූ ඉතාම වටිනා වැඩසටහනක්. යම් ස්ථානයක අතරමන්ව සිටි මා හට ජීවිතය දෙස නව මානයකින් බලා ඉදිරියට ගමන් කරවීමට හැකියාව ලැබීම විශිෂ්ඨයි.

Nishan Fernando
(Sous chef/ Bussiness owner  - Australia)

Love the program, It's help me in many ways, love the meditation practice, Every single point Randika talking about in the program is really important to the life, can't wait every week to get a new episode, me and my wife both are following it,he is a really great life coach wish I met him earlier 😊

Venerable Panadure Ananda Thero
(Myanmar)

 

 

It is very helpful to manage my time and get motivated. And I learned so many philosophical ideas for a better lifestyle.

Chamod Herath
(Student- Maliyadeva College - Sri Lanka)

මම 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් වෙමි.සැබවින්ම මේ පාඨමාලාව මාගේ දිවියේ පුළුල් පරිවර්තනයක් සිදුකර තිබෙන බව මටම වැටහේ.

Pramukha Lokuge
(Warehouse Manager - Sri Lanka)

ඇත්ත වශයෙන්ම මගේ ජීවිතයේ විශාල ලෙස ධනාත්මක වෙනසක් සිදුවුවා මේ පාඨමාලාවට සම්බන්ධ වූවාට පසු එය මාගේ සෑම අංශයකටම විහිදී ගියා..බොහොමත්ම ස්තූතියි ඔබතුමාට මෙවැනි වටිනා දෙයක් ලබාදෙනවාට...

NEXT PAGE >