ගමේ කංකානම්ගේ ඔෂාන් ලක්ෂිත
(භාණ්ඩ විකුණුම්කරු -
Sri Lanka) 

සරලවම කිවුවොත්....
පසුතැවීමක් නැති ජීවිතයක් ලැබෙයි.
කවදාහරි දවසක මුළු ලෝකයම එක්ක උනත්, ඕන දෙයක් ඕන කෙනෙක් එක්ක උනත් සංසන්දනය කරලා බැලුවත්,
තමන්ට තමන් ගැන සතුටුනම්..
ඊට වඩා මොනවද,
ඊට වඩා තව මොනවද.

මට තේරෙන්නේ නෑ කොහොම එක්කන් යනවාද කියලා, වචන වලින් කියන්න තේරෙන්නේ නෑ.
ඒත් මට දැනෙනවා මන් එතනට යනවා.

Sudharma Narankotuwa
(Investor - Sri Lanka)

ගුරැතුමණි, ඔබ විසින් පවත්වා ගෙන යනු ලබන අතික්ක්‍ර‍මණ පාථමාලාව මා හදාරන්නේ මගේ වයස හැටේදීය. පුරා වසර 36 ක් සිසුන් හා ගුරැවරැන් සමග උසස් අධ්‍යාපන ආයතනයක සේවය කොට විශ්‍රාම ලබා ඹබේ පාඨමාලාව හදාරණ මා ,ඹබ සැබෑම ගුරැවරයකු බව සදහන් කරන්නේ හද පිරි බැතියෙනි.
ඔබගේ රාමුව වැඞ සටහන ඇස ගැසුණ මොහොතේ සිට නොකඞවා එය නරඹමින් ඔබට ලංවීමට මං සොයමින් සිටි මට ඔබ ගුරැවරයකු විය. ශ්‍රී ලාංකික අපට සුමට සිංහල භාෂාවෙන් හා වියත් ඉංග්‍රිසියෙන් ඔබ ගෙන එන මෙම පාඨමාලාව තුල තවත් පාඞමකි .
ජිවිතයේ වටිනාම ඒකකය වන කාලයෙන් පටන් ගෙන, අතිවිශිෂ්ඨ පෙළ ගැස්ම ඔස්සේ අප රැගෙන යන මේ ගමන ඉතා උනන්දුවෙන් හා ආශාවෙන් යන්නෙමි. ඔබ පාඨමාලාව ඉදිරිපත් කරන ආකාරය පැසසිය යුතුය. ඔබගේ සිනාව හා කථා විලාශය අප රදවා තබයි.
විශේෂයෙන් සදහන් කලයුතුයි, මේ දිනවල උගන්වනු ලබන' දෙවන භාෂාවක් ඉක්මනින් ග්‍ර‍හනය කරගන්නේ කෙසේද' යන්න , ශ්‍රී ලංකාවේ දෙවන භාෂාවක් ඉගෙන ගැනීමට උනන්දු වෙන සියලුම දෙනාට මේ අවස්ථාව ලැබෙනවා නම් කොතරම් හොද දැයි සිතෙන වාර අනන්තය.
ප්‍ර‍ශ්න වලින් තොරව, ජිවිතයේ ඉතිරි කාලයට වටිනා යමක් උපයාගනිමින් ඔබගේ අගනා පාඨමාලාව හදාරන අතර සෑම සතියකම නොවරදවා එන පාඞම් කොටස් අවසන, ඔබ රාමුව තුලින් අපට දෙන "සැලියුට්" එක මම ඔබට පිරිනමන්නේ මුහුණ පුරාම සිහිනාවක් සමගයී.ඔබතුමාට චිරාත් කාලයක් ලෝකයට දැනුම ලබාදීමට ශක්තිය වීර්්‍ය ප්‍ර‍ච්නාව ලැබේවායී හදවතින්ම ප්‍රාර්ථනා කරමි.

Harsha Dikkumburage 
(Bartender - Indonesia)

It's one of the greatest courses ever I'm doing, This is what I need in my life, what I was looking for that's why I choose this. It's changing my life to a new path. 

A big thanks to Mr Randika. God bless you always!

 

S. G. Lasantha Pradeep Kumara 
(Srilanka Advanced Technological Institute (SLIATE) - Sri Lanka)

මෙතෙක් කාලයකට ජීවිතයට  පැමිනි අධිබලැති පන්නරයක්

 

Thareen Vidanaarachchi 
(Student - Nalanda College - Sri Lanka)

Mama success una ayage interviews godak balal thiyenwa e hama eka kadima eyala kiyanwa eyata loku kattak kala success una kiyala eth e ekakatawath eyala eka kare kohomada kiyala kiyanne na. Eth mama me cource eken dana gatta eka kohomada mata adala widiyata eka karanne kiyala. Thamange hakiyawan aduragena eka kohomada wadi diyunu karanne kiyala igena gatte methanain
Thank you very much Randika Sir...

Sudeera Herath
(Sri Lanka)

 

ඉතා හොද ගුණාත්මක මට්ටමෙ පාඨමාලාවක්.ලෝකය හා තමන් දෙස වෙනස්ම ආකාරයට බැලිමට මා හට එයින් හැකි වුනා.ඉතා ධානාත්මක ප්‍රතිඵල මෙන්ම සංවිධානාත්මකව කාර්යයන් කරන්නේ කෙසේදැයි මම මේ පාඨමාලාවෙන් ඉගෙනගත්තෙමි. 

L.H.M. Senarathna Bandara
(Entrepreneur - Sri Lanka)

පාඨමාලාව මගින් අප නොදන්නා මනසින් හැදෑරිය යුතු විශාල කරුණු ප්‍රමාණයක අත්දැකීම් ලබන්නට හැකි විය. හැම පාඩමකම ගන්න වටිනාම දේවල් තිබුනි. එම කරුණු එකිනෙකට බැදී පාඨමාලාව හරහා ඉදිරියට යන විට ඒ සියල්ල එකතු වන විට ජීවිතය දිනන ගමනක අත්තිවාරම නිරායාසයෙන්ම ගොඩනැගෙනු ඇත. එයට ලබාදෙන භාවනාමය ක්‍රියාකාරම් ද මනාවට ගැලපේ. ප්‍රශ්න කීපයක්ද ඇත. පාඩම් මුලසිට ඉදිරියට කරගෙන යාමේදි මුලදී කල පාඩම් අමතකව යන ස්වරූයක් මට පවතී. ඒවා නැවත බලා යලි ඉදිරියට යන්න උත්සහ වෙමි. භාවනාමය ක්‍රීයාකාරම් මුලදි කෙසේ හෝ එක දිගට කලත් ගෙදර පවතින දරුවන්ගේ සහ ආර්ථික තත්වයන් උඩ 100% සාර්ථකත්වයකට යා නොහැක. පාඨමාලාවේ මුලදී පැවති උද්යෝගය තරමක් අඩුවෙමින් පවතින බවක් පෙනේ. කෙසේ හෝ පාඨමාලාවෙන් ඉදිරියට යමි. කාටත් තෙරෙන්න කරන මේ හීන්සීරු වැඩේ කියන තරම් ලෙහෙසි නැති බව දනිමි. එබැවින් පාඨමාලාව සාර්ථක බව කිව යුතුවම ඇත. මන්ද මන් වගේ අයෙක් ඔන්ලයින් විදියට කරන ප්‍රථම පාඨමාලාව මෙය බැවිනි. 

Dilanka Athukorala
(PhD. student -  University of Adelaide - Australia)

Before I start the course, I wasn't quite sure about the quality of the course content as I was so tired of typical courses like that. However, after the first two weeks, I realized that this course is quite different from other typical courses and at the end of the day I will get the maximum value of the money that I am going to spend on this. The daily exercise that I am supposed to follow (as suggested by Mr. Randika) was very impressive and after 8 weeks of time, I feel like I am addicted to doing this every morning. Thanks, Mr. Randika for giving me an opportunity to look back at myself, and I was given a chance to realize and set up my the short and long-term goals that I need to concentrate on.

However, I have a small suggestion for the daily exercise that we are supposed to follow. I think it would be great if you could spend another few minutes to explain the main changes that you've made after the 4th week. I think this might help the followers to grab the main idea at once.

I am so glad about my decission to follow this course and I hope I might get more inspiring and important contents in the coming weeks to focus more on my goals.

Thanks.
Dilanka Athukorala.

ඩිලාන් රාජිත ගුණවර්ධන
(කාබනික පොහොර නිෂ්පාදනය සහ අලෙවිය, එළවළු පැල සහ මල්පැල අලෙවිය - Sri Lanka)

මම මුලින්ම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා රන්දික මහත්මා ඔබ මේ කරගෙන යන්නා වූ පාඨමාලාව. ඔබගේ වටිනා දැනුම මගින් තවත් කෙනෙක් දියුණුව කරා රැගෙන යන්න උත්සහ දරන එක ඔබගේ වටිනා කාලය ඒ වෙනුවෙන් කැප කිරීම ගැන. මම මේ පාඨමාලාවට සම්බන්ධ උන දවසේ ඉදලම නොකඩවාම සෑම සතියකම පාඨමාලාව නරඹනවා සියලුම අභ්‍යාස නොකඩවා සිදුකරගෙන යාමට මා හට අවස්ථාව නොලැබුනත් හැකි සෑම අවස්ථාවකම අභ්‍යාස සම්පූර්ණ කිරීමට උත්සාහ කරනවා. මම දැන් මගේ ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට මේ පාඨමාලාව හරහා ඔබගෙන් ලබාගත් වටිනා දැනුම උපයෝගී කරගන්නවා. මේ පාඨමාලාව අවසාන වන විට මට ඉතාම සාර්ථක ගමනක් සදහා ඒ ලබාගත් දැනුම 100% යොදාගත හැකිබවට මට විශ්වාසයි. ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන්නවා.

 

Ashan Mohotti
(Student - R/Karawita Central College - Sri Lanka)

සුපිරිම පාඨමාලාවක් 

 

Harsha Hulangamuwa
(Software Engineer - Sri Lanka)

From the first day, I got a lot of value for my life from this programme. For example, in the first session, it discussed about time. That discussion cause me to think about the time in a whole different way than I thought about it earlier. And the meditation exercise; it helped me calm myself, especially improved my focus on the important things I do during the day and also I felt that the ability to understand something new is also getting improving.
Since our first child was born last July, I missed a lot of things that Randika instructed us to do, especially the meditation exercise. But, I have never missed a single session so far. I am practising the things that I can do with my current busy schedule. Especially the recent sessions about learning a second language fast. Because of that session, I started to listen to podcasts while I am working or doing home stuff and started to think in English (since I am trying to improve my English at the moment). I am living proof that it helped me a lot to improve my English speaking and listening skills within a short period of time.
Thank you very much Braincipher and Randika for sharing your valuable intellectual properties and your time for a small amount of money. I don’t think that we can find these kinds of resources that would help us to grow ourselves easily, even if we spend more money.
Jaya Wewa!

Rasika Dasanayake
(Mining Engineer - Sri Lanka)

Actually, this was an amazing course. I could find, who I am and what are my actual strengths. 

Dammika Badugodage
(Production Field - Korea)

ඉතාමත් සතුටුයි හැම දෙයක්ම විසාල පිටුවහලක් මෙහෙ තියෙන වැඩත් එක්ක මේ වගේ දේකට සම්බන්ධ වීමට ලැබිම.බොහොම පින් ඔබ තුමාට.පාඨමාලාව යන ආකාරය ගැන සතුටුයි. ස්තුතියි රන්දික සර්..

Yasindu Costa
(Freelancer)

The most beneficial thing that keeps happening to me is that it gradually allows me to gain access to my mind/brain. I'm glad I chose this course since the exercises help me stay focused.

I.D Ishara Sandaruwan
(Mota gredar operator - Sri Lanka)

ඔබ තුමා හදවතටම දැනෙන්න කියන දෙවල් ගොඩාක් ඉහලින්  පිලිපදින්න හිතෙනවා.  මම ලොකු  විස්වාසෙන් පාඨමාලාව කරනවා 

Lakmina Sapuarachchi 
(Student - Waiting for  university entrance - Sri Lanka)

Now I get up in the morning
And I'm reading books daily
Unlike before and I'm very satisfied.

Pasindu Rashmika
(Horizon Campus Malabe - Sri Lanka)

අතිශයෙන්ම කාර්‍යබහුල වුවත් ශ්‍රී ලාංකික අප වෙනුවෙන් මෙවැනි පාඨමාලාවක් පැවැත්වීමට තීරණය කිරීම පිළිබඳ මා රන්දික මහත්මාට හදවතින්ම මාගේ ප්‍රණාමය පුද කිරීමට කැමැත්තෙමි. විවිධ දේ තුලින් මනස පිරී තිබීම නිසා හා වැඩි වශයෙන් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දිනකට පැය 12ත් 15ත් අතර ප්‍රමාණයක් පරිඝණකය ඉදිරිපිට ගෙවීයාම නිසා මාගේ මනසේ යම්කිසි ව්‍යාකූල ස්වභාවයක් හටගනිමින් ඇති බව මා හට වැටහෙමින් තිබුනි. ඒ හේතු කොටගෙන දිනෙන් දින මාගේ මතක ශක්තිය හීන වෙමින් යාම, සියලු කටයුතු දිනෙන් දින අඩාල වීමත් සහ නිරන්තරයෙන් මාගේ ලබැඳියන් සමගින් පාලනයකින් තොරව තරහා යෑම මා හට තවත් හිසරදයක්ව පැවතිනි.මා මෙම පාඨමාලාවට සහභාගී වී සති කිහිපයක් යන විට මාගේ ජීවිතේ විශාල වෙනසක් සිදුවී ඇති බවත් අද වනවිට ජීවිතේ අංග කිහිපයක්ම සාර්ථක කර ගැනීමට මා හට හැකි වී තිබේ. ඒ පිළිබඳව මා නැවතත් රන්දික මහත්මාට නැවත වතාවක් ස්තූතිවන්ත වෙමි. 

NEXT PAGE >