නිද්‍රෝපගත යෝධයා අවදි කිරීම


මිනිසා සහ පෘතුවියේ වෙසෙන අනෙකුත් සත්වයින් අතර ඇති සමානකම් අති විශාලය. ඒ අතරම අනෙකුත් සතුන්ට යා නොහැකි සීමාවකට යෑමේ හැකියාව මිනිස් සත්වයා තුල නිධන්ගතව පවතී. එම නිද්‍රෝපගත යෝධයා අවදි කොට විවිධ හැකියාවන් හා විෂය පථයන් අධිවේගීව ඉගෙනීමට අවශ්‍ය මෙවලම් ඔබට සපයා දීම මාගේ අරමුණයි.

 
 

අතික්‍රමණ

(පාඨමාලා කාලය: මාස 12)


බටහිර මනෝ විද්‍යාව, නියුරෝණ විද්‍යාව, පුද්ගල වර්ධන ක්‍රමෝපායන්, භාවනා ක්‍රම ආදී විවිධාකාර දැනුම් පද්ධතීන් තුල ඇති මෙවලම් පරීක්ෂාවට භාජනය කොට, ඒවායින් වඩා ඵලදායී හා ධනාත්මක ප්‍රතිඵල ලබා දෙන මෙවලම් පමණක් ඉතාම සියුම් ලෙස සංකලනය කොට මෙම පාඨමාලාව නිර්මාණය කොට ඇත.

මෙම පාඨමාලාව හරහා ඔබ වෙත ගෙන එන විෂයය අතුරින් සමහරක් පහත දැක්වේ:

  • ඕනෑම විෂයයක් ඉගෙන ගැනීමේ වේගය වැඩි කිරීමේ ක්‍රමවේද.
  • මතක ශක්තිය වර්ධනය කරන ක්‍රම.
  • දෙවන භාෂාවක් අධිවේගයෙන්  ඉගෙන ගන්නා ආකාරය.
  • නිවැරදි පරිදි ජීවන ඉලක්ක ස්ථාපිත කර ගන්නා ආකාරය.
  • ලොව අග්‍ර ගණයේ බුද්ධිමතුන් හා ව්‍යවසායකයින් කාලය කලමණාකරන ක්‍රමවේද.
  • කියවීමේ වේගය වැඩි කරන ක්‍රමවේද.
  • මොළයේ විභවය වැඩි කරන ක්‍රමවේද 

ඇතුලු ඔබගේ වර්ධනයට අත්‍යාවශ්‍ය තවත් ක්‍රමවේද රාශියක් මෙම පාඨමාලාවේ අඩංගු වේ.

පාඨමාලාව කෙරෙන ආකාරය හා මුදල් අය කෙරෙන ආකාරය පිළිබඳව විස්තර මෙතැනින්

අතික්‍රමණ

ලියාපදිංචිය මෙතැනින්

සැලකිය යුතුයි

පහත අදහස් දක්වා ඇත්තේ පාඨමාලාව මාස 1ත් 6ත් අතර ප්‍රමාණයක් ( පාඨමාලාවෙන් අර්ධයක් පමණ ) සම්පූර්ණ කල ශිෂ්‍ය ශිෂ්‍යාවන් බව සැලකිය යුතුයි. ඒ අයට තවත් මාස 11ත් 6ත් අතර පාඩම් ඉදිරියට ලැබීමට නියමිතය.

Dr Kashyapa Silva
(Medical Doctor - Australia)

Learned a lot. I am also a heavy reader. But I have got tremendous amount of new information by watching your videos Ramuva and decided to enrol in the course. You are the only Sri lankan whom  I can learn something from. Some of the information of yours changed particular view points of mine and my mentality. And I am amazed of the substantial knowledge of yours on various subjects !

Aruna Bandara
(Graduate TA
Saint Louis University - USA)

 

විවිධ පරාසයන් තුල විසිරී පැතිර පවතින විවිධ දෑ පිලිබඳව ඉගෙනීමට ඇති රුචිය නිසාවෙන් මම මෙම පාඨමාලාව සමඟ සම්බන්ධ වූයෙමි. දින චරියාවේ සහ ජීවිතයේ අපිළිවෙල තැන් පිළිවෙල කර ගැනීමටත්, පිළිවෙල තැන් වඩාත් පිළිවෙල කර ගැනීමටත්, පාඨමාලාව උපකාරී වූවාය යන්න මගේ හැඟීමයි.

සියලුම අධ්‍යාපන මට්ටම්වල පසුවන අයට පහසුවෙන් අවබෝධ වන අන්දමට සරලව, නමුත් මනා සංවිධානයකින් යුතුව පාඩම් මාලාව පෙලගස්වා ඇත. සරල බව තුල ගැබ්ව ඇති සංකීර්ණ බව දැකීමටත්, අත්විඳීමටත්, කැමති අය එහි නිසි ඵල නෙලා ගනු ඇත. ස්තූතියි.

 

Mahesh Joseph

(Entrepreneur - Canada)

Signing up for Braincipher has helped me in many ways. Helped me to motivate myself, my staff, my children and also my close contacts in my life. It is amazing how simple exercises can have a positive  effect on everything you do.
I have done many programs from personality tests, LEAN production systems ,5S  also seminars on leadership. I know how hard it is to implement  a good habit or system and sustain it.
Difference in Randika’s Braincypher program is how he delivers lessons. It's well structured, holistic, easy to understand and see results as you go.
Program design of it and how he delivers content itself has the character he tries to build on his students.
Highly recommend it to anyone, not only can motivate one it can teach a motivator or teacher to teach others in a very effective way. 
 

Lakmali Weerasooriya
(Graduate Science Teacher - Sri Lanka)

If you’re a student who is studying for an examination, this is the best course you should follow. After joining, I faced the exam but my memories come to me like the flow of a river. So finally you can manage your time well. You’ll never see dreams as dreams after going through this course. 

I think joining this course is the one of the best  I have done so far. Everyone will realize it just after the first lesson. You will understand there’s no precious thing as time. By passing one week by one you learn a new thing in every lesson. The influence that can affect your life towards the good side can’t be measured. Earlier I have waited until I got motivation within others, but now I’m always searching for drive and motivation within me. You will get new experiences by doing various exercises. Earlier I couldn’t do any task if I hear disturbances. Now I can focus on my tasks no matter whatever the disturbances without getting angry.

Iresh Ranasinghe
(Civil Engineer - Sri Lanka)

I really like the concepts Mr Randika teaches in the Athikramana course. It may be a very small or sometimes a thing that we encounter every day in our life. Not only the concepts but also the way he presents and teaches, it’s mind-blowing. Those are very valuable deep concepts.

Love those visions/ aspirations. Each of them can easily be a turning point for a student in this program only by listening. Your course content and its flow are remarkable. It's priceless. I can watch these Athikramana lessons for even 3,4 hours straight away. Thank you Mr Intellectual.

Indunil Ranganath
(University Student - Sri Lanka)

 

First of all, I am glad to I found the Athikramana course. I am fortunate to be able to enrol in a course like this. I am currently doing the 28th week of the course. The way the course is lined up is invaluable. At the beginning of the course,  Randika sir will teach you how to put into practice the things you need to succeed in life, such as good habits and skills you need to plan your life.

He then explains very simply how to learn a second language fast. This course is designed to be easily understood by anyone in any individual no matter whether they are professionals, school students, university students. Also, there is no age limit for content like this.

The importance of the course cannot be expressed in a few words so I will not waste time writing anymore. Finally, I am grateful to Randika Sir for doing such a service to all the Sri Lankas who live in the motherland or abroad.  I am always happy to be able to learn things from Randika sir. Thank you very much Randika Sir for giving me this course once again.

Shaafin Booso
(Senior Analyst- Infrastructure Service - Sri Lanka)

මම උසස් පෙළ, අනෙකුත් විභාග, interviews , fail වෙච්ච කෙනෙක්, ඒත් brainchiper course මාව ටිකෙන් ටික 1% එක වෙනස් කරා.ඉස්සර මගේ දවසත් plan කරපු නැති මම , හරියටම මාසයක් plan කරලා හරියට 80% කට එහා ඒ tasks කරනවා. මගේ passion එකට හරියන Job role හොයා ගන්නත් පුලවන් වුණා, මම target කරපු company එකේම postion එකක් හොයා ගන්නත් පලුවන් වුණා. කලින් මම හිතුවේ මම හැමතිස්සෙම හරි කියලා ඒ ego එකත් නැති කර ගන්නත්, genuine නිහතමානී මිනිසෙක් වෙන්න හුගාක් උදව් වුණා.

Thank You A Lot Randika Sir!

Venerable Panadure Ananda Thero
(Myanmar)

 

 

It is very helpful to manage my time and get motivated. And I learned so many philosophical ideas for a better lifestyle.

Sudharma Narankotuwa
(Entrepreneur - Sri Lanka)

 

ගුරැතුමණි, ඔබ විසින් පවත්වා ගෙන යනු ලබන අතික්ක්‍ර‍මණ පාථමාලාව මා හදාරන්නේ මගේ වයස හැටේදීය. පුරා වසර 36 ක් සිසුන් හා ගුරැවරැන් සමග උසස් අධ්‍යාපන ආයතනයක සේවය කොට විශ්‍රාම ලබා ඹබේ පාඨමාලාව හදාරණ මා ,ඹබ සැබෑම ගුරැවරයකු බව සදහන් කරන්නේ හද පිරි බැතියෙනි.
ඔබගේ රාමුව වැඞ සටහන ඇස ගැසුණ මොහොතේ සිට නොකඞවා එය නරඹමින් ඔබට ලංවීමට මං සොයමින් සිටි මට ඔබ ගුරැවරයකු විය. ශ්‍රී ලාංකික අපට සුමට සිංහල භාෂාවෙන් හා වියත් ඉංග්‍රිසියෙන් ඔබ ගෙන එන මෙම පාඨමාලාව තුල තවත් පාඞමකි .
ජිවිතයේ වටිනාම ඒකකය වන කාලයෙන් පටන් ගෙන, අතිවිශිෂ්ඨ පෙළ ගැස්ම ඔස්සේ අප රැගෙන යන මේ ගමන ඉතා උනන්දුවෙන් හා ආශාවෙන් යන්නෙමි. ඔබ පාඨමාලාව ඉදිරිපත් කරන ආකාරය පැසසිය යුතුය. ඔබගේ සිනාව හා කථා විලාශය අප රදවා තබයි.
විශේෂයෙන් සදහන් කලයුතුයි, මේ දිනවල උගන්වනු ලබන' දෙවන භාෂාවක් ඉක්මනින් ග්‍ර‍හනය කරගන්නේ කෙසේද' යන්න , ශ්‍රී ලංකාවේ දෙවන භාෂාවක් ඉගෙන ගැනීමට උනන්දු වෙන සියලුම දෙනාට මේ අවස්ථාව ලැබෙනවා නම් කොතරම් හොද දැයි සිතෙන වාර අනන්තය.
ප්‍ර‍ශ්න වලින් තොරව, ජිවිතයේ ඉතිරි කාලයට වටිනා යමක් උපයාගනිමින් ඔබගේ අගනා පාඨමාලාව හදාරන අතර සෑම සතියකම නොවරදවා එන පාඞම් කොටස් අවසන, ඔබ රාමුව තුලින් අපට දෙන "සැලියුට්" එක මම ඔබට පිරිනමන්නේ මුහුණ පුරාම සිහිනාවක් සමගයී.ඔබතුමාට චිරාත් කාලයක් ලෝකයට දැනුම ලබාදීමට ශක්තිය වීර්්‍ය ප්‍ර‍ච්නාව ලැබේවායී හදවතින්ම ප්‍රාර්ථනා කරමි.

Yasas Wijedasa
(Software Architect - Sri Lanka)

සතියක් තුල ග්‍රහනය කරගත හැකි ලෙස ඉතා කුඩා කොටස් සතියෙන් සතිය එකතුකරමින් ඉතා ශක්තිමත් තුඹසක් ආකාරයෙන් ඔබ විසින් පාඨමාලාව සකසා ඇති අකාරය ඉතා උසස්ය. මෙය මා විසින් මා සදහා කල හොදම අයොජනය ලෙස සලකමි. ඔබට සදා ජය.

 

 

 

 

 

 

 

තවත් ශිෂ්‍ය/ ශිෂ්‍යාවන්ගේ අදහස් මෙතැනින්